Content protection is enabled
View Collection
Sri Lanka vs Pakistan ODI

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තාන ODI මාලාවේ පරාජයට ප්‍රදානතම හෙතුව

මෙවර ශ්‍රී ලංකා සහ පකිස්තාන අතර පැවති ODI මාලාවේදී, ශ්‍රී ලංකා කණ්ඩායම සිය සියලු තරග පරාජය වෙමින් 3-0 ලෙස තරග මාලාවම පරාජය විය. මෙම පරාජය “clean sweep” ලෙස සැලකෙයි.



පළමු ODI තරගයේදී ශ්‍රී ලංකා ටොප් ඔර්ඩර් ක්‍රීඩකයින් හොඳ ආරම්භයක් ලබා ගැනීමට උත්සාහ කල නමුත් අවාසනාවන්ත ලෙස එය පවත්වාගෙන යාමට නොහැකි වු නිසා Sri Lanka කණ්ඩායමට අවශ්‍ය ප්‍රමාණවත් ලකුණු ලබාගැනීමට නොහැකි විය. පකිස්තාන බෝලින් කණ්ඩායම ක්‍රීඩකයින්ට පීඩනයක් තබමින් අවසන් overs වලදී Sri Lanka කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමෙ බලාපොරොත්තු මකා දැමුවේය.

The Crimson Grace ensemble in motion

players

දෙවන ODI තරගයේදී Pakistan නායක Babar Azam පන්දු 199 ක් තුල ලකුනු 102 ලබාගනිමින් pakistan කණ්ඩායමට ජයග්‍රහණයට මඟ හරින්නට සාර්ථක විය. Sri Lanka ටොප්-order ක්‍රීඩකයින්ගේ අඩු ප්‍රතිදානය නිසා කණ්ඩායම අවසන් overs වලදී මහා පරාජයක් හමුවිය.

The Crimson Grace ensemble in motion

Pakistan players

තෙවන ODI තරගයේදීත් Sri Lanka කණ්ඩායමේ පලමු පෙල ලකුනු ලබාගැනීම අඩුවීම සහ Pakistan වේග පන්දුයවන්නන්ගේ පාලනය ඉහළ යාම නිසා පරාජය විය. Haris Rauf සහ Wasim Jr වැනි වේග බෝලකරුවන් කණ්ඩායමට තරගය ජයග්‍රහණය කරවීමට කටයුතු කළා.

අතිරේකව, නායක චරිත් අසලංක ගෙ දැඩි නොසැලකිලිමත්කම Sri Lanka කණ්ඩායම පරාජයට සම්පුර්ණයෙන් බලපා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

Link copied to clipboard!